INDIS Sri Lanka

අප ගැන


දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති රාජකාරි

 

  • දේශීය හා විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘතින් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ එම ප්‍රගතිය කාර්තුගත හා අර්ධ වාර්ෂික වාර්තා මගින් ප්‍රකාශයට පත්කිරීම.

  • “රජයේ දින 100 සංවර්ධන වැඩසටහන” ක්‍රියාත්මක  වී‍මේ ප්‍රගතිය අධීක්ෂණය හා වාර්තා කිරීම.

  • ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල උපකමිටුවෙහි තීරණයන් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පසු විපරම් කිරීම හා වාර්තා කිරීම.

  • සෞඛ්‍ය අංශයෙහි විදේශ අරමුදල් වැයයෝජනය හා සම්බන්ධ වූ දර්ශක (DLI) අත්පත් කරගැනීමේ ප්‍රගතිය, එම අරමුදල් ලබා ගැනීම සඳහා සහතික කර ඉදිරිපත් කිරීම

  • විදේශ අරමුදල් ව්‍යාපෘතින්හී කාර්යසාධනය විමර්ශනය කිරීම සඳහා අදාළ අරමුදල් සම්පාදකයින් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම.

  • දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය පිළිබඳ වාර්ෂික වාර්තා සකස් කිරීම.

  • තෝරාගත් නිම වූ ව්‍යාපෘති පිළිබඳව ඇගයීම හා පසු විපරම් කිරීම.

  • රෙඛීය අමාත්‍යාංශ සඳහා “සංවර්ධන ප්‍රතිඵල අරමුණු කරගත් කළමනාකරණ රාමුව” (MfDR) සකස් කිරීමට අවශ්‍ය මග පෙන්වීම හා සහාය දැක්වීම.

  • ව්‍යාපෘති කළමනාකරණය ,අධීක්ෂණය හා පසු විපරම් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධව ධාරිතාව ශක්තිමත් කිරීම

 

Copyright © 2012 ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්රී ලංකාව.
Powered by Synergy Portal CMS.